හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව කියන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනී සේවයේ විකාශන බ...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව කියන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනී සේවයේ විකාශන බලපත්‍රය අත්හිටුවීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා සඳහන් කළේ, විකාශන බලපත්‍රෙය් සඳහන් වන වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් එම පියවර ගත් බව ය.
මේ පිළිබඳව ලිඛිතව CSN නාලිකාව වෙත දැනුම් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය.
COMMENTS