න ව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට බටහිර රටවලින් සහ එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධාන වලින් එන චෝදනාව පසුපස හිටපු හමුදාපතිව...
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට බටහිර රටවලින් සහ එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධාන වලින් එන චෝදනාව පසුපස හිටපු හමුදාපතිවරයා සිටින බවත් තමන් වගකීමෙන් පවසන බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම හමුවට සහභාගී වු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සදහන් කලේ නව හමුදාපතිවරයා පත් කිරීම ගැන නයි ගැරඩි සියල්ලන් කලබල වී ඇති බවයි.
lankacnews

COMMENTS