මී ලග ජනාධිපතිවරණය සදහා එජාප අපේක්‍ෂකයා යන්නේ ඇමති සජිත් ප්‍රේමදාස මහතා නම් අනිවාර්යෙන්ම අගමැති අපේක්ෂකයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ම...
මීලග ජනාධිපතිවරණය සදහා එජාප අපේක්‍ෂකයා යන්නේ ඇමති සජිත් ප්‍රේමදාස මහතා නම් අනිවාර්යෙන්ම අගමැති අපේක්ෂකයා වත්මන් අගමැති රනිල් වික්රමසිංහ මහතා බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. අද වන විට එජාපයේ චෝදනා ඇති බොහෝ පිරිසක් සජිත් පේ‍්‍රමදාස මහතා සමගින් එක්ව සිටින බවද ඔහු පැවසීය.
අද ඇතැමුන් රනිල් වික්රමසිංහ මහතා පැත්තකට කර දමා ගමනක් යාමට උත්සාහ කරන බවත් රනිල්-සජිත් එක්ව පක්‍ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන වැඩපිලිවෙලක් දියත් කල යුතු බවත් මන්ත‍්‍රීවරයා කීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS