ඌ ව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (01) භාරදී ඇති බව ජනාධිපති ලේකම්...
ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (01) භාරදී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ජනාධිපතිවරයා විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස සිදුකළ දැනුම් දීමක් මත මෙලෙස ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.
මාෂල් පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වෙයි.
මේ අතර ඌව පළාත් සභාවේ ධුර කාලය ලබන සැප්තැම්බර් මස 08 වෙනිදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

මාෂල් පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වෙයි.
මේ අතර ඌව පළාත් සභාවේ ධුර කාලය ලබන සැප්තැම්බර් මස 08 වෙනිදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

COMMENTS