දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති එජාපය දෙකඩ කරන්න සූදානම්.. තවත් හඬපට එලි කරන්න මං සූදානම් - රංගේ බණ්ඩාර
Homeප්‍රවෘත්ති

ජනාධිපති එජාපය දෙකඩ කරන්න සූදානම්.. තවත් හඬපට එලි කරන්න මං සූදානම් - රංගේ බණ්ඩාර

PropellerAds

ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන...

පඩි වැඩි කරන්න පුළුවන්, හැබැයි ඒ වියදම රටේම මිනිස්සුන්ට බදු ගහලා හූරලා ගන්න වෙනවා - බන්ධුල
මත්පැන් බෝතලවලට ඉන්දියානු Black List සමාගමකින් ස්ටිකර්.. ගිය ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුට අත යට ගාණක් !
ජනාධිපතිට විරුද්දව හිරුණිකා උසාවි යයි.. දුමින්ද යලි හිරේ දාන්නැයි ඉල්ලයි..
නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ජනාධිපතිවරයා මේ මොහොතේ කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු තමන් ආරක්ෂා වීමේ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් ගැන බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයා දැන් කල්පනා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ ආරක්ෂාව සහතික කළ හැකි පුද්ගලයකු ජනාධිපති හෝ අගමැති බවට පත් කිරීමට බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයෙන් බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ජනාධිපතිවරයා බවත් ඔහු චෝදනා කළේය.

මන්ත්‍රීවරයා විසින් මෙම චෝදනා කරද්දී අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් ලග තවත් විශේෂ හඬපට කිහිපයක් ඇති බවත් අවශ්‍ය වුවහොත් ඒවා ඉදිරිපත් කරන්න තමන් සූදානම් බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති එජාපය දෙකඩ කරන්න සූදානම්.. තවත් හඬපට එලි කරන්න මං සූදානම් - රංගේ බණ්ඩාර
ජනාධිපති එජාපය දෙකඩ කරන්න සූදානම්.. තවත් හඬපට එලි කරන්න මං සූදානම් - රංගේ බණ්ඩාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMoH2D32tlc7f79Kv7YOb23RM1r4oxkRjA3ca-AaC6yCFNFLk36nW3rBKxVnhDlozhEjbOAOUCLoh3vAUt8NVBij9ZZ1SG47TkUlNfFePTRsW2HlZpyntJndSBDoTZKP08-VhMWqjAkAt8/s320/range-bandara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMoH2D32tlc7f79Kv7YOb23RM1r4oxkRjA3ca-AaC6yCFNFLk36nW3rBKxVnhDlozhEjbOAOUCLoh3vAUt8NVBij9ZZ1SG47TkUlNfFePTRsW2HlZpyntJndSBDoTZKP08-VhMWqjAkAt8/s72-c/range-bandara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_876.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_876.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy