කි ලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 41 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්...
කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
41 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී කටයුතු සිදු කල බවට සැක පිට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

41 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී කටයුතු සිදු කල බවට සැක පිට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

COMMENTS