ර නිල් විරෝධී පෝස්ටරයක් දිවයිනේ ප්‍රදේශ ගණනාවක අලවා තිබේ. කිනම් පාර්ශ්වයක් විසින් මෙම කටයුත්ත සිදුකෙරේ දැයි පැහැදිලි නැත. පෝස්ටරයේ වගක...
රනිල් විරෝධී පෝස්ටරයක් දිවයිනේ ප්‍රදේශ ගණනාවක අලවා තිබේ.
කිනම් පාර්ශ්වයක් විසින් මෙම කටයුත්ත සිදුකෙරේ දැයි පැහැදිලි නැත.
පෝස්ටරයේ වගකීම ගන්නා පුද්ගලයෙක් හෝ සංවිධානයක් ගැන සඳහනක් නැත.
‘ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එළවා දමමු’ යයි පෝස්ටරයේ දැක්වෙයි.
-Lankacnews

COMMENTS