දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජය විසින් හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට ඇස්තමේන්තු කල මුදලට ආසන්න මදලක් වැය කරයි
Homeප්‍රවෘත්ති

රජය විසින් හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට ඇස්තමේන්තු කල මුදලට ආසන්න මදලක් වැය කරයි

PropellerAds

 මාස 06 කට රජය විසින් හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා  සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීම සදහා පැවති රජය විසින් ඇස්තමේන්තු කර තිබූ...

කුවේටය ශ‍්‍රී ලංකා ගුවන් ගමන් නතර කරයි
මර්වින් සිල්වාගේ කිරිපිඬු දානයට තහංචියක් !
ගුවන් හමුදා මූලස්ථාන ඉඩම විදේශිකයන්ට විකුණන්න කැබිනට් පත‍්‍රිකාවක් ?


 මාස 06 කට රජය විසින් හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා  සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීම සදහා පැවති රජය විසින් ඇස්තමේන්තු කර තිබූ මුදලට ආසන්න මුදලක් වැය වෙන බවට වාර්ථා වෙනවා.


මෙම මිල දී ගැනීම සඳහා ඔවුන්ට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 54ක් එනම් ඩොලර් මිලියන 300ක් වනවා.

මෙගාවොට් 500 ක ප‍්‍රමාණණයක් මාස 06 ක කාලයක් සදහා රජය විසින් ගිවිසුම් ගතවන්නේ එක් ඒකකයක් සදහා රුපියල් 30කට ආසන්න මුදලක් ගෙවීමටයි.

හදිසි විදුලි මිලට ගැනීම්වලින් විදුලි ක්‍ෂෙත‍්‍රයේ ඉහල බලධාරීන්ට හා ප‍්‍රබල දේශපාලඥයන්ට විශාල ලෙස කොමිස් ලැබෙන්නේ යයි විපක්‍ෂයෙන් චෝදනා එල්ල වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජය විසින් හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට ඇස්තමේන්තු කල මුදලට ආසන්න මදලක් වැය කරයි
රජය විසින් හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට ඇස්තමේන්තු කල මුදලට ආසන්න මදලක් වැය කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirUUtfs0Tg7ye5CfBOF3_oVu809Y3FcvgijoCmBDaV1jK9IoRIegXihaIu6ll_gBeEJ-KvCiXaIxtpVl99eMJldcNvx8cTnf429NK6tu0l_cTSVoTF2IbnYm6vHAAYuEdBZ8OXZtZk7G_f/s640/emergancy+electracity.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirUUtfs0Tg7ye5CfBOF3_oVu809Y3FcvgijoCmBDaV1jK9IoRIegXihaIu6ll_gBeEJ-KvCiXaIxtpVl99eMJldcNvx8cTnf429NK6tu0l_cTSVoTF2IbnYm6vHAAYuEdBZ8OXZtZk7G_f/s72-c/emergancy+electracity.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_652.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_652.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy