සුනාමි පෙරහුරු වැඩසටහන යටතේ මෙරට වෙරළ තීරයෙහි සුනාමි කුළුනු 77ක් හෙට (05) සක්‍රීය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ. ඒ අනුව...
සුනාමි පෙරහුරු වැඩසටහන යටතේ මෙරට වෙරළ තීරයෙහි සුනාමි කුළුනු 77ක් හෙට (05) සක්‍රීය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි කුළුනු පහද සක්‍රීය කර පරීක්ෂා කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජාත්‍යන්තර සුනාමි පෙරහුරු වැඩසටහනට යටතේ ලෝකයේ රටවල් 28ක් මේ සඳහා එක්වන අතර, මෙරට වැඩසටහන හෙට පෙරවරු 8.00 සිට පෙරවරු 10 දක්වා සිදුකෙරෙන බවද ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ විරෝධතාව පැවැත්වෙන්නේද හෙට දිනයේදීය.
COMMENTS