ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තිබෙන බව මව්බිම වෙනුවෙන්...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තිබෙන බව මව්බිම වෙනුවෙන් රණවිරුවො සංවිධානයේ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයා විසින් මෙම කටයුත්ත සිදු කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් එ මහතා මේ බව කියා සිටියේය.
නඩු කිහිපයක් සම්බන්ධයෙන් හමුදා නිළධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් රජයේ සාක්ෂිකරුවන් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිරගත කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු පැවසීය.
ඉදිරියේදී ආණ්ඩු පෙරළියක් වුවහොත් රහස් පොලිස් ප්‍රධානීන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සියලු ලේඛන සකස් කර අවසන් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

COMMENTS