ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ගමන කෙසේදැයි සාකච්ඡා කරන බව පාර්ලිමේන...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ගමන කෙසේදැයි සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. මේ සම්බන්ධයෙන් දැනටමත් සහෝදර පක්‍ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතරද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවද ඔහු කියා සිටියේය.

ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතරද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවද ඔහු කියා සිටියේය.

COMMENTS