දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ 15ක් ආණ්ඩුවට! සජිත්ට විපක්‍ෂ නායකකමත් නැතිවෙන්න යයි
Homeප්‍රවෘත්ති

සජිත්ගේ 15ක් ආණ්ඩුවට! සජිත්ට විපක්‍ෂ නායකකමත් නැතිවෙන්න යයි

PropellerAds

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළ බව පාර්ලි...

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අයෙත් රතු එළියක්
කොත්මලා ඔයට ජලය මුදාහැරේ - මහවැලි ගඟ අවධානම්
ලොරිය පෙරලී කිරි ලීටර් 4000ක් වතුරේ (PHOTOS)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඉන් 08 දෙනෙකු දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් බවත් සෙසු පිරිස සිංහල අය බවත් හෙතෙම පැවසීය.

නව ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී පිහිටුවන කැබිනට් මණ්ඩලය සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් ද එක්වීමට නියමිතව ඇති බවත් ඔවුනතරින් කිහිප දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූර ලබා දෙනු ඇතැයි ද වාර්තා වෙයි.

ඒ සමගම විපක්‍ෂයේ බහුතරය අහිමි වී යාමක් සමගම සජිත් ප්‍රේමදාස මහතා දරමින් සිටින විපක්ෂ නායක ධුරය අහිමිවී විපක්ෂයේ බහුතරය දරන පක්‍ෂයක් හෝ කණ්ඩායමක් වෙත හිමි වීමේ අවදානමක්ද මතුවී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ 15ක් ආණ්ඩුවට! සජිත්ට විපක්‍ෂ නායකකමත් නැතිවෙන්න යයි
සජිත්ගේ 15ක් ආණ්ඩුවට! සජිත්ට විපක්‍ෂ නායකකමත් නැතිවෙන්න යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidb_2vM7ov8iabVHNuxpCuoAp-GfKebR2oCgEMSv9FFRDCRyeIBuIZ0ZTgCcW_UbY4ULsd6iWWybyKoWcrB-psOY7O6yEQLPlCNpbsG3OFw45n5Nw_Db1M3kjXRKL7tbXjVp-mr3YEDsUdkOKD-rLR28pCdfTAHvHETuXuF3t3mSBrtUj0OMcSRIBSww/s320/sjb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidb_2vM7ov8iabVHNuxpCuoAp-GfKebR2oCgEMSv9FFRDCRyeIBuIZ0ZTgCcW_UbY4ULsd6iWWybyKoWcrB-psOY7O6yEQLPlCNpbsG3OFw45n5Nw_Db1M3kjXRKL7tbXjVp-mr3YEDsUdkOKD-rLR28pCdfTAHvHETuXuF3t3mSBrtUj0OMcSRIBSww/s72-c/sjb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy