හ ලාල් සහතිකය නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්...
හලාල් සහතිකය නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතය හරහා හලාල් සහතිකය නීතිගත කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් ඇති බවයි.
එසේම එම මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා.
‘‘හලාල් සහතිකය ලබා දීම පෞද්ගලික අංශයේ කිහිප දෙනෙක් එකතු වෙලා මේ සහතිකය ලබා දෙන්න තීන්දු කළා. නමුත් මේ රටේ කිසිම නීතියක් ප්‍රකාරව කිසිම පෞද්ගලික අංයශයක හෝ රජයක නීතිය අනුව ආගමික අවශ්‍යතාවයකට සහතිකයක් දීලා අළෙවි කිරීමට කිසිම ප්‍රතිපාදනයක් මේ රටේ නෑ.
ගිය සති කිහිපය තුල ශ්‍රී ලංකා ප්‍රමිති අායතනයට ලිඛිතව දැනුවත් කරලා තියෙනවා හලාල් සහතිකය නිකුත් කිරීම ප්‍රමිතිගත කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුතුයි කියලා. කොහෙද මේ රට තියෙන්නෙ..? ඉන්න ජනතාවගෙන් 90% ක් ඉස්ලාම් නෙවෙයි. ලෝකෙ මොන රටේද බහුතරයක් ඉස්ලාම් නොවන රටක හලාල් සහතිකය නීත්‍යානුකූල කරලා තියෙන්නෙ‘‘

COMMENTS