දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් අගමැති කලොත් පාර්ලිමේන්තු සටන සැනෙකින් කැදවයි.. විශ්වාස භංග අවිය සූදානම්.. දැනටමත් බහුතරය අහිමි කරලා !
Homeප්‍රවෘත්ති

සජිත් අගමැති කලොත් පාර්ලිමේන්තු සටන සැනෙකින් කැදවයි.. විශ්වාස භංග අවිය සූදානම්.. දැනටමත් බහුතරය අහිමි කරලා !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යම් ආකාරයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළහ...

පක්ෂයේ අඩුපාඩු රවී ප්‍රසිද්ධියේ කියයි
සනත්ගේ ක්‍රිකට් තහනම නිසා මහේල කණගාටුවෙන්
"මම අංක එකට රට තබාගෙන ක්‍රීඩා කළේ" - නිවේදනයක් නිකුත් කරමින් සනත් කියයි
ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යම් ආකාරයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළහොත් එම නව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංගයක් හරහා බහුතරයෙන් පරාජයට පත් කිරීමට සැලසුම් සකස් වෙමින් තිබේ.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ තවත් සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් දැනටමත් සාකච්ඡා පවත්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඔවුන්ගේ තක්සේරුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට බහුතරයක් නොමැති බවයි.

සන්ධාන හා ජවිපෙ මන්ත්‍රීවරුන් 102 සිටියද ඔවුගෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙනු ඇත්තේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 5-6 දෙනෙක් පමණක් බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරය කිසිසේත්ම සම්පූර්ණ කරගත නොහැකි බව ඔවුන්ගේ තක්සේරුවයි.

මේ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති වුවහොත් ඊට විරුද්දව කථානායක කරු ජයසූරිය මහතා හරහා පාර්ලිමේන්තු සටනද සූදානම් වනු ඇති බව එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් අගමැති කලොත් පාර්ලිමේන්තු සටන සැනෙකින් කැදවයි.. විශ්වාස භංග අවිය සූදානම්.. දැනටමත් බහුතරය අහිමි කරලා !
සජිත් අගමැති කලොත් පාර්ලිමේන්තු සටන සැනෙකින් කැදවයි.. විශ්වාස භංග අවිය සූදානම්.. දැනටමත් බහුතරය අහිමි කරලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3j0hrEdiuSddrOvcThWhfBGJjFMVMGl2k86r-cJA0v0ykhiZVfSZ-rJ4467XknohbeT0VofUfupqP2SbTnFpzrLxXZ1cU6RzWW9bBzvgM9UoKyex6sZRrl5qWyJfh1k1FIDMRFcH0JB3w/s320/Ranil-Sajith-Karu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3j0hrEdiuSddrOvcThWhfBGJjFMVMGl2k86r-cJA0v0ykhiZVfSZ-rJ4467XknohbeT0VofUfupqP2SbTnFpzrLxXZ1cU6RzWW9bBzvgM9UoKyex6sZRrl5qWyJfh1k1FIDMRFcH0JB3w/s72-c/Ranil-Sajith-Karu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_390.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_390.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy