දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මම අංක එකට රට තබාගෙන ක්‍රීඩා කළේ" - නිවේදනයක් නිකුත් කරමින් සනත් කියයි
Homeප්‍රවෘත්ති

"මම අංක එකට රට තබාගෙන ක්‍රීඩා කළේ" - නිවේදනයක් නිකුත් කරමින් සනත් කියයි

PropellerAds

තමන්ට තරග පාවාදීම් චෝදනා, ඔට්ටු තැබීමේ චෝදනා හෝ අභ්‍යන්තර තොරතරු අවභාවිත කළ බවට චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයස...

ලංකාව ජිනීවා තොණ්ඩුවේ හිර කරන්න සම්බන්ධන්ලා වැඩ අරඹයි : මෙවර යෝජනාව තදයි
දැන් කොරෝනා හැදෙන අයට වඩා සනීප වෙන අය වැඩියි.. අපි අමාරු කාලය පසු කලා - ආරක්‍ෂක ලේකම්
ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක් !

තමන්ට තරග පාවාදීම් චෝදනා, ඔට්ටු තැබීමේ චෝදනා හෝ අභ්‍යන්තර තොරතරු අවභාවිත කළ බවට චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සඳහන් කරයි.

තමන්ට එරෙහිව ජාතන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදුන් වසර දෙකක ක්‍රිකට් තහනම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සනත් මේ බව සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ පිළිබඳව පැවැත්වූ විමර්ශවලට අදාළව තම ජංගම දුරකතනය හා සිම්පත ඉල්ලා සිටියත් එය ලබාදීමට ප්‍රමාද වීම හේතුවෙන් තමන්ට මෙම තහනම පනවා ඇති බවත් ජයසූරිය සඳහන් කරයි. කෙසේ වෙතත් තමන් අදාළ තොරතුරු සියල්ලම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ලබාදුන් බවත් ජයසූරිය පවසයි.

මේ පිළිබඳව තමන්ට විකල්ප දෙකක් පැවැති බවත් පළමු විකල්පය විභාගයක් කිරීමත් දෙවැනි විකල්පය චෝදනා පිළිගැනීම බවත් ජයසූරිය පවසයි.

කෙසේ වෙතත් විභාගයක් වෙනුවෙන් වැයවන කාලය, මුදල් ඇතුළු අනෙකුත් සියලු කරුණු හේතුවෙන් චෝදනා සඳහා වරද පිළිගැනීමට කටයුතු කළ බවත් ජයසූරිය පවසයි.

තම ක්‍රිකට් ක්‍රීඩා කළ ජීවිතය තුළ අවංකව කටයුතු කළ බවත් තම රට අංක එකට තබාගත් බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන ප්‍රේක්ෂකයන් හොඳින් දන්වා බවත් ජයසූරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මම අංක එකට රට තබාගෙන ක්‍රීඩා කළේ" - නිවේදනයක් නිකුත් කරමින් සනත් කියයි
"මම අංක එකට රට තබාගෙන ක්‍රීඩා කළේ" - නිවේදනයක් නිකුත් කරමින් සනත් කියයි
http://am.lk/media/k2/items/cache/22c63707956adad10c8ce5e77d986d08_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_127.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_127.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy