නී තිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය සදහා ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත්...
නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය ඉදිරි ජනාධිපතිවරණය සදහා ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් කරමින් තිබේ.
ඒ අනුව එළැඹෙන 30 වනදා වන විට ඇය ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස නම් කිරීම වෘත්තියවේදීන් හා සිවිල් සංවිධානවලින් සැදුම්ලත් විකල්ප බලවේග විසින් තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.
ඒ අනුව ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස තරග වැදීමට ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කලේය.
දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය කලින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙසද කටයුතු කලාය.
විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් එකල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප‍්‍රසිද්ධියේ හදුන්වන ලද්දේ ‘දඩයම් මන්දිරය’ ලෙසයි.

COMMENTS