ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම කිසිදු ප්‍රශ්නයක් නැති බව එක්සත් ජාතික පක්ෂයයේ නියෝජ්‍ය...
ඔහු සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම ඉතා පහසු බවයි.
ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 628000 දහසකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි බවද ඔහු සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.
COMMENTS