එ ළැඹෙන අගෝස්තු 18 වැනිදා යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතය. ඉන් පසු මේජර් ජනරාල් ශවේන්ද‍්‍ර සිල්වා නව යු...
එළැඹෙන අගෝස්තු 18 වැනිදා යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතය.
ඉන් පසු මේජර් ජනරාල් ශවේන්ද‍්‍ර සිල්වා නව යුද හමුදාපති ලෙස පත් වනු ඇතැයි වාර්තා වෙයි.
වර්තමාන යුද හමුදාපතිවරයාට ජනාදිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අගෝස්තු 18 වැනි දායින් අවසන් වන අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් මෙතෙක් තීරණය කර නැත.

COMMENTS