ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් නිර්මාණය වූ ව්‍යාපාර කඩාවැටීමේ අවදා...
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් නිර්මාණය වූ ව්‍යාපාර කඩාවැටීමේ අවදානමක්..සමාජ මාධ්‍ය තහනම ඉවත්කරන්න ජනපතිට ශ්‍රී ලංකා පරිවර්තන සමුහයෙන් ලිඛිත ඉල්ලීමක්.
රජය විසින් පනවා තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම හේතුවෙන් සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් නිර්මාණය වූ ව්‍යාපාර මේ වනවිට කඩාවැටීමට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වන අප වෙත වාර්තා වී ඇත.
පසුගිය වසරේ සමාජ මාධ්‍ය අවහිර කිරීම නිසා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ලවූ බව එම වසරේදී ඇමරිකානු තානාපති කාර්යාලය මගින් දැනුම් දෙනු ලදී.
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස මින් පෙර අවස්තාවන් වලදී රජයට අප සමුහයේ සහයෝගය ලබාදීමට ඉදිරිපත් වුවද රජය ඒ පිලිබදව කිසිදු තැකීමක් සිදු නොකළ අතර අද දිනයේ අප සමූහය ජනපතිදුන්ට ලිඛිත ඉල්ලීමක් මගින් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිත් කල අතර ඉදිරි අනාගතයේදී රටේ ආර්ථිකයට බලපෑ හැකි අනතුරක් පිලිබදව ජනපති ඇතුළුව රටේ වගකිවයුතු බලධාරීන් තම දෑස් යොමුකරයුතු බව අප ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස ඉතාමත් වගකීමෙන් අවධාරණය කරමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

COMMENTS