ර ජයෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවුනාදැයි හැගෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹදී විදෙස් මාධ්‍ය අමතම...
රජයෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවුනාදැයි හැගෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹදී විදෙස් මාධ්‍ය අමතමින් උන්වහන්සේ කියා සිටියේ මෙය යම් කිසි තරමක පාවාදීමක් බවයි.
පාස්කු ඉරිදා එල්ල වූ එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බලධාරීන් දැනුවත්ව සිටිය ද, එය නොසලකා හැරීම කණගාටුවට කරුණක් බවයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී පවසා ඇත්තේ. මෙය ආරක්ෂක අංශවල බරපතල දුර්වලතාවක් බවද උන්වහන්සේ විදෙස් මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

COMMENTS