දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආණ්ඩුවේ මන්ත‍්‍රීලාට වාහන ආනයන කරන්න සලකා බලමින්!

ඇමති වගකීම් නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන හිඟතාවයක් ඇති අතර ඔවුන් සඳහා ඩබල් කැබ් රථ ආයනය කරන්නේද නැතහොත් වෙනත් මූලාශ...

ඇමති වගකීම් නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන හිඟතාවයක් ඇති අතර ඔවුන් සඳහා ඩබල් කැබ් රථ ආයනය කරන්නේද නැතහොත් වෙනත් මූලාශ්‍රයකින් සපයා ගන්නේදැයි සලකා බලමින් සිටින බව අමාත්‍යවරයෙක් පැවසූ බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

පෙරදීමෙන් තීරැ බදු රහිතව වාහන ආනයනය බලපත්‍ර ලබාදීම වෙනුවට මන්ත්‍රීවරුන්ට රජයේ වාහන පැවරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.

එමෙන්ම වියදම් අඩු කිරීමේ අදහසින් ඔවුන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදීමටද රජය තීන්දු කර ඇත.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගෙන් පුවත්පත විමසා ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ රජයට ප්‍රමාණවත් තරම් සුඛෝපභෝගී වාහන ඇතත් ඒවා ප්‍රතිපත්තිය අනූව මන්ත්‍රීවරුන්ට ලබා දිය නොහැකි බවයි.

සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් තක්සේරු කිරීමක් මේ වන විට සිදු කරමින් පවතින බවත් පසුව ඒවා වෙන්දේසි කරන බවත් හෙතෙම සඳහන් කර ඇත.

දැනට පවතින වාහන ආනයන සීමාවන් ලිහිල් කළ පසු ද්විත්ව කැබ් රථ ඔවුන්ගේ භාවිතය සඳහා ආනයනය කරන්නේ දැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය.

‘අපේ මන්ත්‍රීවරුන් වැඩිපුරම පළමු වතාවට පෙනී සිටින මන්ත්‍රීවරු. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීමට කොළඹට යන්නේ තමන්ගේම වාහනවලින්. සමහර වෙලාවට ග්‍රාමීය දිස්ත්‍රික්කවලින් එන මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් එකම වාහනයක යනවා. එය ප්‍රශ්නයක් බවට පත්වෙලා’ යයි ඔහු පැවසීය.

නමුත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන්ට වාහන වෙන්කර තිබෙන බවත් හෙතෙම සදහන් කර ඇත.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29157,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ මන්ත‍්‍රීලාට වාහන ආනයන කරන්න සලකා බලමින්!
ආණ්ඩුවේ මන්ත‍්‍රීලාට වාහන ආනයන කරන්න සලකා බලමින්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtryVO6StXStXtBMYg-_x_gbI778Tt4JkrasdLUtcFd8EcAkH6bHmz9NPJY_timeczFCQAqBbR5FxIOIvP6XjxZAGTMtlSccKTKftmASUotSlS6FX3VRuLjKCU_xTVN0_xehcvhdwknXlHCL1GfOdJW6s2K_U4sdDRozTz1abDk2kxckVl9xH-3kr11kw7/s320/1212-14.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtryVO6StXStXtBMYg-_x_gbI778Tt4JkrasdLUtcFd8EcAkH6bHmz9NPJY_timeczFCQAqBbR5FxIOIvP6XjxZAGTMtlSccKTKftmASUotSlS6FX3VRuLjKCU_xTVN0_xehcvhdwknXlHCL1GfOdJW6s2K_U4sdDRozTz1abDk2kxckVl9xH-3kr11kw7/s72-c/1212-14.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/01/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/01/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy