දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මා කලේ වරදක්නම් ඒ වරද දිගින් දිගටම කරනවා..- යාපනය නගරාධිපති
Homeප්‍රවෘත්ති

මා කලේ වරදක්නම් ඒ වරද දිගින් දිගටම කරනවා..- යාපනය නගරාධිපති

PropellerAds

යාපනය මහ නගර සභාවේ ස්වාධීන කටයුතුවලට අත ගැසීමට පොලිසියට අයිතියක් නැතැයි යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා සඳහන් කරයි. රාජ්‍ය නිල...

ජනාධිපති නිසා චීන එන්නතට අනුමැතිය දුන් කතාව ලෝක බොරුවක්... කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.. - රාජිත සේනාරත්න
රෝහල් මෝචරිය පිරෙයි.. කොරෝනා මරණවලට අලුත් මෝචරියක් හදයි…
වෛද්‍ය පාදෙණිය විපක්ෂයට ?
යාපනය මහ නගර සභාවේ ස්වාධීන කටයුතුවලට අත ගැසීමට පොලිසියට අයිතියක් නැතැයි යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා සඳහන් කරයි.
රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතුවලට පොලිසිය අනවශ්‍ය ලෙස බාධා කරන බව තමන් විශ්වාස කරන්නේ යැයි ද ඒ මහතා කියා සිටියේය.

තමන් අත්අඩංගුවට ගැනීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුයේ යාපනය මහ නගර සභාවේ කටයුතුවලට පොලිසියේ තර්ජනය කළ අසුබ දවසක් බවත් තමන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු නීතිමය කටයුතු කරන බවත්ය.

තමන් යාපනයේ නගරය පිරිසිදුව තබා ගැනීමට ගත් තීන්දුව වැරැද්දක් නොවන බවත් නමුත් එය වැරද්දක් නම් තමන් එම වැරැද්ද නැවත නැවතත් කළ යුතුයි යන ස්ථාවරයේ සිටින බවද පැවසීය.

යාපනය නගරයේ දී පොලිස් ඇඳුමට සමාන පිරිසක් මහාමාර්ග වල රාජකාරියේ යෙදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා කලේ වරදක්නම් ඒ වරද දිගින් දිගටම කරනවා..- යාපනය නගරාධිපති
මා කලේ වරදක්නම් ඒ වරද දිගින් දිගටම කරනවා..- යාපනය නගරාධිපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZ4dUV0uuhYO_Nydrc-Sfh30pTskdA7KtDir91zdmZvCqhCMz7jYBhVtT2YXBA8JWdnU_GYheX7ZIOet3xXTXYaKTLc4EiOoaRdvgpWH0EpfYRaMIFKa6SmjJE1S1IvxbOTho5bAPMSzI/s320/yapaneee.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZ4dUV0uuhYO_Nydrc-Sfh30pTskdA7KtDir91zdmZvCqhCMz7jYBhVtT2YXBA8JWdnU_GYheX7ZIOet3xXTXYaKTLc4EiOoaRdvgpWH0EpfYRaMIFKa6SmjJE1S1IvxbOTho5bAPMSzI/s72-c/yapaneee.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_391.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_391.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy