දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක් - (photos)
Homeප්‍රවෘත්ති

බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක් - (photos)

PropellerAds

ද ක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ පිහිටි බුදු පිලිමය 08 දින මධ්‍යම රාත්‍රීයට පෙර ඉවත් නියෝගයක් ලැබී අතැයි පවසමින් භික්ෂුන් වහන්සේලා...

දිනේෂ්ට අස්වන්නැයි කියයි..?
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඇතුළු පිරිසක් පැන උපසම්පදා උත්සවය කඩාකප්පල් කරති…
මහින්ද අගමැති ලෙස දිවුරන්න සූදානම්..? කොළඹට විරෝධතා කැදවයි..?
ක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ පිහිටි බුදු පිලිමය 08 දින මධ්‍යම රාත්‍රීයට පෙර ඉවත් නියෝගයක් ලැබී අතැයි පවසමින් භික්ෂුන් වහන්සේලා ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් 08 දින සවස 7 පමණ සිට එම ස්ථානයේ විරෝධතාවයක නිරත විය. මේ හේතුව නිසා එම ස්ථානයේ යම් උණුසුම් තත්වයක් ද ඇති විය.

අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහෙවත්ත මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හා ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන විහාරාධිපතිවරුන් ඇතුළු ස්වාමීන් වහන්සේලා 40 ක පමණ පිරිසක් මෙම ස්ථානයට පැමිණ තිබිණි. මෙහි දී අදහස් දැක් වු විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් පවසා සිටියේ මාර්ග සංවර්ධන විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහල නිළධාරීන් අදාල බුදුපිලිමය 08 දින රාත්‍රී 12 ට පෙර ඉවත් කරන ලෙස දැනුම් දුන් බවත්. එවැන්නක් සිදු කරන්නේ නම් තමන් දිවිහිමියෙන් ඒ සදහා කැපවෙමින් මෙය ආරක්ෂා කරන බවයි.

පසුව විහාරාධිපති හිමිවරුන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නායක්කාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විරෝධතාකරුවන්ට සම්බන්ධ කරන ලද අතර එහි දී මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට සහ විරෝධතාවයේ යෙදී සිටි ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසට කියා සිටියේ කිසිසේත්ම බුදු පිලිමය එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද එම ස්ථානයට පැමිණ කියා සිටියේ බුදු පිලිමය ඉවත් නොකරන බවයි. ඒ අනුව විරෝධතාවය අවසන් වු අතර විරෝධතා කරුවන් බුදු පිලිමය යට කැට ගල් ද ඇල්ලීම එම අවස්ථාවේ දීම කරනු ලැබීය.

ලන්කින්ද නානායක්කාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක් - (photos)
බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක් - (photos)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja2dEBSnBMBdz30gUmP3ye1DSdRWgzG6YxT6KH7YnbkHtZh3MWpIn3Lb-LbpV36ZHthjqmSc7X2VaPsJ7SSVRD4pfb35ethN6E1gCXsxQBSFvY7gkPZsCcp1bji8-RyOtGWLjzHCnTGg7Z/s320/btrrfhf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja2dEBSnBMBdz30gUmP3ye1DSdRWgzG6YxT6KH7YnbkHtZh3MWpIn3Lb-LbpV36ZHthjqmSc7X2VaPsJ7SSVRD4pfb35ethN6E1gCXsxQBSFvY7gkPZsCcp1bji8-RyOtGWLjzHCnTGg7Z/s72-c/btrrfhf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/photos_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/photos_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy