දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
dhammika perera
Homeප්‍රවෘත්ති

dhammika perera

PropellerAds

වි දේශ රටවලින් මෙතෙක් මෙරටට කසළ ඇතුළත් බහාළුම් එකසිය එකක් ආනයනය කර ඇත්තේ ඒ නිසා ‘හේලීස් ෆ‍්‍රී සෝන්’ සමාගම විසින් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල...

රටේ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් තිබියදීත් රජය අන් අය කියන දේවලට ඇහුම්කන් දෙන්නේ නෑ - හරිනි අමරසූරිය
දේශපාලකයෝ වෙනුවට විශේෂඥයෝ දාල කොරෝනා ගැන උපදෙස් දෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසයි – මුජිබර්
කොරෝනා මර්දන තාක්‌ෂණික කමිටුවෙන් ඉවත් වෙන බව රජයේ වෛද්‍යවරුන් කියයි
විදේශ රටවලින් මෙතෙක් මෙරටට කසළ ඇතුළත් බහාළුම් එකසිය එකක් ආනයනය කර ඇත්තේ ඒ නිසා ‘හේලීස් ෆ‍්‍රී සෝන්’ සමාගම විසින් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

එම සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ සමාගමක් නොව 2014 වසරේ සිට ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ කටයුතු කරන බවද ඔවුන් සඳහන් කරයි.

2017 වසරේදී මෙම සමාගම විසින් ප්‍රති අපනයනය කිරීමට මෙරටට ගෙන්වා ඇති පාවිච්චි කරන භාණ්ඩ ඇතුළත් බහාළුම් 130ක් එක්සත් රාජධානියෙන් ආනයනය කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් ආයෝජන මණ්ඩලය කියා සිටී.

නමුත් 2018 ජනවාරි මාසයේ සිට එම භාණ්ඩ ප්‍රතිඅපනයනය නොකර මෙය නොකර ගබඩා කර තිබෙන බව ආයෝජන මණ්ඩලයේ තීක්ෂණ භාජනය වූ බව නිවේදනයෙන් කියයි.

ඒ අනුව සමාගමට දැඩිව අවවාද කරමින් ගිවිසුම අනුව එම භාණ්ඩ හැකි ඉක්මනින් ප්‍රති අපනයනය කිරීමට හා අදාල පරිසර රෙගුලාසි අනුගමනය කරන ලෙසත් දැන්වූ බව ආයෝජන මණ්ඩලය කියා සිටියේය.

‘හේලීස්’ සමාගම සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ වැඩි කොටස් හිමිකාරීත්වයෙන් යුතු එකක් වන අතර ඔහු මීළඟ ජනාධිපතිවරණන්‍ට ඉදිරිපත් වී ‘ආටිෆිශල් ඉන්ටෙලිජන්ස්’ යටතේ ශ්‍රී ලංකාව දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත.

පසුව ඔහු කියා සිටියේ ඉදිරි රටවල මුදල් අමාත්‍යංශය ලේකම් ධුරයද ඔහු බලාපොරොත්තු වෙන බවයි.

දියුණු රටවල සායනික අපද‍්‍රව්‍ය මේ ආකාරයෙන් ලොව පුරා නොදියුණු රටවලට විවිධ ව්‍යාපෘති යයි කියමින් බැහැර කිරීම සිදු කෙරෙමින් පවතින්නේ කලක පටන්ය.

මේ ආකාරයේ සායනික අපද‍්‍රව්‍ය කසල ගොඩවල් බවට පත් වූ අප‍්‍රකානු රටවල විවිධ දරුණු ගණයේ රෝගාබාදවලට ගොදුරු වූ ජනතාවක් දැකිය හැකිය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: dhammika perera
dhammika perera
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZZORRVclym78LGfGjKvfu7XKSu0N-nzqloZnLMzs9Y-OvTmpqCvOxsfm_EcE4maKX7142DOMUZbMEFMgWOYs_UvpnhFl-mazG8N4icPvU-K6gbT424xkexnZDuVG0MXFl-QIELyQnJseR/s320/4547878.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZZORRVclym78LGfGjKvfu7XKSu0N-nzqloZnLMzs9Y-OvTmpqCvOxsfm_EcE4maKX7142DOMUZbMEFMgWOYs_UvpnhFl-mazG8N4icPvU-K6gbT424xkexnZDuVG0MXFl-QIELyQnJseR/s72-c/4547878.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/dhammika-perera.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/dhammika-perera.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy