දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිල් මාරු ඇරඹේ.. පනින අයගේ නම් මෙන්න..
Homeප්‍රවෘත්ති

පිල් මාරු ඇරඹේ.. පනින අයගේ නම් මෙන්න..

PropellerAds

ජනාධිපතිවරයා සමඟ දැනට සිටින ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ගෙන් පිරිසක් එජාපයටද තවත් කණ්ඩායමක් පොහොට්ටුවටද එක්වීමට මීට දින කීපයකට පෙර සාකච්ඡා අාරම...

(EXCLUSIVE) මැතිවරණයෙන් පසු ඇතිවූ අර්බුදයේ ජනපති මෛත්‍රීගේ තිරය පිටුපස කතාව
දිගන සිද්ධිය ගැන මහනුවරදී විශේෂ සාකච්ඡාවක් - ඇමැතිවරු පිරිසක් ගුවනින් මහනුවරට
රත්ගම ශ්‍රීලනිප ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි
ජනාධිපතිවරයා සමඟ දැනට සිටින ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ගෙන් පිරිසක් එජාපයටද තවත් කණ්ඩායමක් පොහොට්ටුවටද එක්වීමට මීට දින කීපයකට පෙර සාකච්ඡා අාරම්භ කර ඇත.
අප වෙත වාර්තා වන විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව එ.ජා.ප.ය සමඟ වෙනම කණ්ඩායමක් ලෙස සන්ධානගත වීමට යන්නේ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු මන්ත්‍රීන් 8 දෙනකු බව කියැවේ. මේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවට දයාසිරි ජයසේකර මහතාද එක්වීමට නියමිත වුවත් අවසන් මොහොතේ එය වැළැකී තිබේ. එහි ප්‍රතිඵලය අනුව ඉදිරි සති කිහිපය තුළ මේ පිරිස එ.ජා.ප.ය සමඟ සන්ධාන ගතවීමට බොහෝදුරට ඉඩ ඇතැයි කියැවේ.

ශ්‍රී.ල.නි.ප.යේ තවත් ජ්‍යෙෂ්ඨයන් දහ දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීමට තීන්දු කර ඇත. ඒ ගැන මේ සතියේ එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරැන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. ඉදිරි කාලයේදී මෙම කතාබහට නිමල් සිරිපාල ද සිල්වා මහතාද එක්වීමට ඉඩ ඇතැයි කියැවේ. එහෙත් කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් දෙතුන් දෙනකු පොහොට්ටුවට බඳවා ගැනීමට ඒ ඒ පළාත්වල පොහොට්ටුව සංවිධායකයන් ප්‍රබල විරෝධයක් එල්ල කර ඇත.

කෙසේ හෝ ඉදිරි සති දෙක තුළ එ.ජා.ප.ය හා පොහොට්ටුව සන්ධාන පිහිටුවීමට තීන්දු කර ඇති අතර එම සන්ධාන ස්ථාපිත කිරීමත් සමඟ මෙම පිල් මාරුව සිදුවීමට නියමිතය.

ඒ අතර ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු අමාත්‍යවරයකු පසුගියදා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී යෝජනා කර ඇත්තේ ඉදිරි මහ මැතිවරණ නාමයෝජනා ලබාදීමේදී ශ්‍රී.ල.නි.ප.යෙන් එක්වන කණ්ඩායම වෙනුවෙන් නාමයෝජනාවලින් 30%ක් වෙන් කරන ලෙසය.

– deshaya
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිල් මාරු ඇරඹේ.. පනින අයගේ නම් මෙන්න..
පිල් මාරු ඇරඹේ.. පනින අයගේ නම් මෙන්න..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDiHvNSC0kqp_CIll_UKukHx9a1-rsf2J0Yx5iLDRhZVsNKa6px-Gu3G18YH1df8Fy8sJGci7IWhy9hDjdT2sg_gK22J55SMYAPMvh7vXtZLZIxUjAdPdgf-Uq1dYrHpOrv9nbqelJxG00/s320/parliamentjpgdsd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDiHvNSC0kqp_CIll_UKukHx9a1-rsf2J0Yx5iLDRhZVsNKa6px-Gu3G18YH1df8Fy8sJGci7IWhy9hDjdT2sg_gK22J55SMYAPMvh7vXtZLZIxUjAdPdgf-Uq1dYrHpOrv9nbqelJxG00/s72-c/parliamentjpgdsd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_970.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_970.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy