පා ර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන තායිලන්තයේ සුද්දියක් සමග අත්වැල් පටලවාගෙන රොන්දේ ගසා ඇති බව පූජ්‍ය දඹර අමිල හිමියෝ කියා සිටිති. ...
පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන තායිලන්තයේ සුද්දියක් සමග අත්වැල් පටලවාගෙන රොන්දේ ගසා ඇති බව පූජ්‍ය දඹර අමිල හිමියෝ කියා සිටිති.
බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතාට හංවැල්ල අධිකරණයේ නඩුවක් ඇති බවද උන්වහන්සේ පවසති.
හොරණ ප‍්‍රදේශයේ පන්සලක එහි විහාරාධිපති හිමියන් සමග දබරයක් ඇති කරගෙන දේවාලයට මුත්‍රා කර ඇතැයිද අමිල හිමියන් චෝදනා කරති.
තමන් හා ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා දඹර අමිල හිමියන් කරන ලද අභියෝගයට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ කියා සිටියේ තමන් විවාද කරන්නේ නමන් හා සම මට්ටමේ අය සමග පමණක් බවයි.
විවාදයට ඒම ගැන කල්පනා කිරීමට පෙර බන්දුල ගුණවර්ධන මහතා මෙම චෝදනාවන්ට පිළිතුරු දිය යුතු යයිද අමිල හිමියන් මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

COMMENTS