දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි !
Homeප්‍රවෘත්ති

ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි !

PropellerAds

ඉ ස්ලාම් අන්තවාදය විසින් පීඩාවට පත් වු බවට බණ්ඩාරගම කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කරන බව බව පොලිස් මාධ්‍ය ප...

ඇමැති රාජිත සහ බිල් ගේට්ස් අතර හමුවක්
හොර ගනුදෙනුවක් නිසා ගෑස් මිල යලි ඉහළට!
"තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !" Update
ස්ලාම් අන්තවාදය විසින් පීඩාවට පත් වු බවට බණ්ඩාරගම කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කරන බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. පෙරේදා (02) පැවති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවකට පැමිණි කාන්තාවක් අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල් හසන් ෆාතිමා නම් කාන්තාවක් ඊයේ මාධ්‍ය හමුවට සහභාගී විය.

කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන මෙම යුවලක් වන මෙම කාන්තාව ලෙස බලා “බලාපල්ලා මිනිසුනේ කොතනද ජාතිවාදය තියෙන්නේ” යනුවෙන් මෙහිදී ඥානසාර හිමියන් ප්‍රශ්න කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නැමැත්තිය කියා සිටියේ, තමා සිංහල අයෙක් සමඟ විවාහ වු බවයි.

2008 විවාහ වු බවත්, සුනාමියට ලැබුණු ගෙවල්වල ජීවත් වු බවත්, එම කාලයේ දී පල්ලියේ අය ඇවිත් සිංහල මිනිහෙක් බැඳලා ඉන්නේ කියලා මහත්තයාට තර්ජනය කල බව ද ඇය වැඩිදුරටත් මෙහිදී පැවසීය.

පසුව සැමියා සමඟ ගොස් පොලීසියේ පැමිණිල්ලක් දැමු බවත් මාලඹේ ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටිය දී තමා මවක් වීමට සුදානමින් සිටි බව ද පැවසු ඇය, තමා ගැබ් ගත් නිසාවෙන් නැවතත් අටලුගම ප්‍රදේශයට ගිය බව සඳහන් කළේය.

ආයෙත් පල්ලියෙන් පිරිසක් ඇවිත් සැමියාට ඉන්න දෙන්න බැරි බව ප්‍රකාශ කළ බව ද සඳහන් කළ මෙම කාන්තාව , බාබාට හම්බෙන්න ඉන්න නිසා තමාට ගමේ සිටිය හැකි බවත්, සිංහල කොල්ලෙක් තබා ගත නොහැකි යැයි පවසා සැමියා එලවා දැමූ බව ද පැවසීය.

සැමියා තමා මවගේ නිවසේ රඳවා ගොස් ළමයා ලැබෙන තුරු මාලඹේ සිට හොරෙන් පැමිණ තමා දැක බලා ගත් බව ද ඇය පැවසීය.

ඔහුට ආගමට එන්න කියලා තර්ජනය කල බවත්, හැමදාම ගෙවල් දෙන්නම් වාහන දෙන්නම් කියලා සැමියාට කරදර කරන බව ද පැවසු ෆාතිමා, පසුව සැමියා රට ගිය බවත්, පල්ලියේ පරිසක් ඇවිල්ලා කිව්වා මෙයා ගැන හොයන්න එපා කියලා බව ද පැවසීය.

ළමයා එකක් සැමියා අතහැර ආවොත් මුස්ලිම් අයෙක් බන්දලා දෙන බව පැවසු බවත් කියා සිටියේය.

මාර්තු මස 24 වන දා පල්ලියේ පිරිසක් ගෙදරට කඩා වැදුණ බවත්, පොලීසියේ අය ඉන්න කොටම තමාට හා සැමියාට පහර දුන් බවද කියා සිටි ෆාතිමා ළමයි අඩන කොට ගල් ගැසූ බව ද පැවසීය.

පොලිසියට ගෙනිහින් පහුවදා වෙනකම්ම කූඩුවේ දැමු බවත්, බණ්ඩාරගම පොලිසියට දාපු කිසිම පැමිණිල්ලක් විභාග කළේ නැති බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

මාරාව නැමති පල්ලියෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බව ද ඇය හෙළි කර සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි !
ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZR40HuiV3ICCOxr63HUcTDLvb3Jx3k0aoUNZhPziCK5QJ6WOlUW3suAEENK5BlNc1NJjgruXkgPq8XcC9IiDS_brTooaXXemxHtfxsMhS2Hu2GmzqBYpieSiWAQb6BI9yz2prti1frKy0/s320/image_6581cd94ff.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZR40HuiV3ICCOxr63HUcTDLvb3Jx3k0aoUNZhPziCK5QJ6WOlUW3suAEENK5BlNc1NJjgruXkgPq8XcC9IiDS_brTooaXXemxHtfxsMhS2Hu2GmzqBYpieSiWAQb6BI9yz2prti1frKy0/s72-c/image_6581cd94ff.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy