ර හස් පොලිස් අත්අඩංගුවේ පසුවන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් සහ අත්අඩංගුවේ සිටින තවත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකු නිදහස් කරනු ඇති බ...
රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් සහ අත්අඩංගුවේ සිටින තවත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකු නිදහස් කරනු ඇති බව දෙමල මාධ්‍ය පුවත්පත් අද වාර්තා කර ඇත. වෛද්‍යවරයා සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවලදී ඔහු නිවරදිකරුවෙකු බව හෙලි වී ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.
මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරුන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග කල සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසූ බවද සදහන්ය.

මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරුන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග කල සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසූ බවද සදහන්ය.

COMMENTS