ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් කැඳවා ප්‍රහාරයක් එල්ල කලේ එම නිලධාරීන්ට නොව මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාට බව ජනතා ව...
ජනාධිපතිවරයෙකු විසින් කිසියම් ආයතනයක නිලධාරීන් කැඳවා අමාත්‍යවරයා සමගින් බවද් විශේෂයෙන් මුදල් පනත අනුව වැඩි බලතල ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ජනාධිපතිවරයාට නොව මුදල් ඇමතිට බවද ඔහු සඳහන් කළේය.
එනිසා මුදල් අමාත්‍යවරයා නැතිව නිලධාරීන්ගෙන්ට පිප්පීම එතරම් යුක්ති සහගත නොවන බව තමන්ගේ මතය බවද ඔහු පැවසීය.
ඇතැම් විට මෙය මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා ව්‍යාංගයෙන් එල්ල කරන ලද චෝදනාවක් වන බවද ඔහු සඳහන් කලේය.
ඕනෑම අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු නොමැතිව අදාළ ආයතනයක නිලධරීාන් පමණක් කැදවා නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම සැලකෙන්නේ අදාළ අමාත්‍යවරයාට ප්‍රහාරයක් එල්ල කිරීමක් ලෙස බවද ඔහු කියා සිටියේය.
රාජගිරිය මැතිවරණ මැතිවරණ කාර්යාලය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
COMMENTS