අ ක්මීමන මානවිල උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයට බෙලන් ඇතුළු වීමට උත්සාහ කල පුද්ගලයෙකුට වෙඩි තැබූ හමුදා සෙබලා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අ...
අක්මීමන මානවිල උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයට බෙලන් ඇතුළු වීමට උත්සාහ කල පුද්ගලයෙකුට වෙඩි තැබූ හමුදා සෙබලා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අක්මීමන පොලීසිය විසින් මෙම හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන තිබේ.
අද දහවල් එම පාසැලට බලෙන් ඇතුළු වීමට යාමේදී එය වලකමින් සෙබලාගේ ගිනි අවිය උදුරා ගැනීමට යාමේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

අක්මීමන පොලීසිය විසින් මෙම හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන තිබේ.
අද දහවල් එම පාසැලට බලෙන් ඇතුළු වීමට යාමේදී එය වලකමින් සෙබලාගේ ගිනි අවිය උදුරා ගැනීමට යාමේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

COMMENTS