මා කඳුරේ මධූෂ් විසින් කරන ලද හෙළි කිරීම්වලට අනුව මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට සැක කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගැන අපරාධ පරීක්ෂණ දෙපා...
මාකඳුරේ මධූෂ් විසින් කරන ලද හෙළි කිරීම්වලට අනුව මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට සැක කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නකු බව පැවසේ.
පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධ විමර්ශන පවත්වන අතර, මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන් රැසක් ගැනද මේ පරීක්ෂණවලදී තොරතුරු හෙළිව තිබේ.
-srilankamirror

පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධ විමර්ශන පවත්වන අතර, මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන් රැසක් ගැනද මේ පරීක්ෂණවලදී තොරතුරු හෙළිව තිබේ.
-srilankamirror

COMMENTS