දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ආවා' කල්ලියට හමුදාව සම්බන්ධයි ද? තවත් තොරතුරු එළියට!
Homeප්‍රවෘත්ති

'ආවා' කල්ලියට හමුදාව සම්බන්ධයි ද? තවත් තොරතුරු එළියට!

PropellerAds

ආවා කල්ලියේ බව පැවසෙන සාමාජිකයින් 62ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් 38 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇම...

වැරදිකරුවන් හිරේ නොදා සිංගප්පූරු තාලෙට නිවාස අඩස්සියට දාන්න මේ අවුරුද්දේ නීති – වැරදිකාරයට චිප් එකක් දානවා!
"මම යකාටවත් බය නැහැ… යනවානම් යන්න…" සජිත් – ෆොන්සේකාට ගැටුම උග්‍ර වෙයි
SJB ගයන්ත කරුණාතිලක ජනපතිගේ වේදිකාවට ගොඩවේ!
'ආවා' කල්ලියට හමුදාව සම්බන්ධයි ද? තවත් තොරතුරු එළියට!

ආවා කල්ලියේ බව පැවසෙන සාමාජිකයින් 62ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් 38 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා  පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු අද මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේදී ය.

එම කණ්ඩායම විසින් පළමු කඩුව ගෙන්වා ඇත්තේ බ්‍රසීලයෙන් බවත්, එය පළමුව ඉන්දියාවට ගෙනැවිත් එතැන් සිට ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බවත්, එසේම තවත් එවැනි ආයුධ ඔවුන් විසින්‍ හදාගෙන ඇති බවත්. අමාත්‍යවරයා හෙළිදරව් කළේ ය.

අදාළ කල්ලියේ බවට සැක කරන ප්‍රධාන සාමාජිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සාමාජිකයින් අතර හමුදාව වෙනුවෙන් සේවය කළ ද්‍රවිඩ තරුණයෙකු ද සිටින බව යි.

ඔහු මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

එමෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් පළ කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසුවේ ආවා කල්ලියට හමුදාවේ සම්බන්ධයක් ඇතැයි කියූ කාරණය සම්පූර්ණයෙන්  බැහැර කළ නොහැකි බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ආවා' කල්ලියට හමුදාව සම්බන්ධයි ද? තවත් තොරතුරු එළියට!
'ආවා' කල්ලියට හමුදාව සම්බන්ධයි ද? තවත් තොරතුරු එළියට!
http://ift.tt/2eBGcTM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_970.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_970.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy