දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරණ දඬුවමට එරෙහි හැමෝම වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ගේ සල්ලිවලට - ජනපති
Homeප්‍රවෘත්ති

මරණ දඬුවමට එරෙහි හැමෝම වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ගේ සල්ලිවලට - ජනපති

PropellerAds

මරණ දඬුවම ක්‍රියාත්මක කරවීමට එරෙහි වී සිටින සියලුම දෙනා කටයුතු කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල්වලට බව තමන් ඉතාම පැහැදිලිව ප්‍රකාශ ක...

මෛත‍්‍රි නායකත්වයෙන් එලවා දමා ශ‍්‍රීලනිප බලය අල්ලන සැලසුමක් !
1%ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය !
මීළඟ කැබිනට් රැස්වීම ලබන අඟහරුවාදා !
මරණ දඬුවම ක්‍රියාත්මක කරවීමට එරෙහි වී සිටින සියලුම දෙනා කටයුතු කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල්වලට බව තමන් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්නේයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම මරණ දඬුවමට එරෙහිව අධිකරණයට ගිය පාර්ශ්ව සිවිල් සංවිධාන හෝ රාජ්‍ය නොවන සංවිධාන යන කුමන නම්වලින් හැඳින්වුවත් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවටයි ජනාධිපතිවරයා චෝදනා කළේ.

"තවත් මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න තමයි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න මම අත්සන් කළේ. දැන් මරණීය දණ්ඩනය තීන්දු කරලා, අත්සන් කළාට පස්සෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කොච්චර එළියට බැහැලා තියෙනවද ?

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො තමයි උසාවි ගිහින් තියෙන්නෙ. මොන නමින් පෙනී හිටියත් රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන කියලා මාධ්‍යවල කියන්නෙ, මේ ඔක්කොම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ පිටිපස්සෙ ඉඳන් මෙහෙයවනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්න අපි නායකත්වය අරන් තියෙන විට රටේ දේශපාලන භේදයකින්, නිලධාරී භේදයකින් තොරව ලොක්කෝ, ප්‍රබලයෝ මේ ජාවාරම්කාරයින් රකින්න අද ඉදිරිපත් වෙලා ඉන්නවා.  ඒ දඬුවම්වලට එරෙහිව පෙළ ගැහිලා ඉන්න හැමෝම සෘජුව හෝ වක්‍රව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙ සල්ලිවලටයි පෙළගැහිලා ඉන්නෙ කියලා මං බොහොම පැහැදිලිව කියනවා" යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (06) මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරණ දඬුවමට එරෙහි හැමෝම වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ගේ සල්ලිවලට - ජනපති
මරණ දඬුවමට එරෙහි හැමෝම වැඩ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ගේ සල්ලිවලට - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLizZqk3cNocKnt1VwE-8yc5osMeSMQI7AOF7AgiAnxnqYhhmlMmd6jIENGFW0UcCarvbPZRi7czlW_Vvjv-2n_SiKzE-8L6zynyOV6jP9UhBMcZBsMi8e_r2tNZoIOnLbBiOwIjrSpG39/s320/president-maithripala-sirisena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLizZqk3cNocKnt1VwE-8yc5osMeSMQI7AOF7AgiAnxnqYhhmlMmd6jIENGFW0UcCarvbPZRi7czlW_Vvjv-2n_SiKzE-8L6zynyOV6jP9UhBMcZBsMi8e_r2tNZoIOnLbBiOwIjrSpG39/s72-c/president-maithripala-sirisena.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy