මෙ රට පිහිටුවා ඇති ඇතැම් මුල්‍ය ආයතන මගින් වහාබ්වාදීන් සදහා 1%ක ඉතාමත් අඩු පොලියට ණය ලබා දෙන බව හේමකුමාර නානායක්කාර බස්නාහිර පළාත් හිටපු ආණ...
මෙරට පිහිටුවා ඇති ඇතැම් මුල්‍ය ආයතන මගින් වහාබ්වාදීන් සදහා 1%ක ඉතාමත් අඩු පොලියට ණය ලබා දෙන බව හේමකුමාර නානායක්කාර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා සදහන් කරයි.
කොළඹදී සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පුද්ගලයෙක් ණයක් ගැනීමේදී 14% ක පමණ ඉහල පොලියක් අය කරන බවයි.
1% පොලි අනුපාතයට ණය ලබා දෙන්නේ වහබ්වාදීන් විසින් අනුමත කරන ලද සභාවකින් බවද ඔහු සදහන් කලේය.
මෙරට බැංකුවල මුස්ලිම් රාජ්‍යන් මුදල් ආයෝජනය කර ඇති බවත් එම මුදල් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හා වහබ්වාදීන්ට 1%ක පොලියක් යටතේ ලබා දෙන්නේ ආගමික මණ්ඩලයකින් අනුමැතිය යටතේ බවද පැවසීය.
13%ක හිග පොලිය මුස්ලිම් රාජ්‍යවල අරමුදලෙන් පියවන බවත් ඔහු හෙලි කලේය.

COMMENTS