ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කර එහි බලය අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කර එහි බලය අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡා කර ඇති බවත් සිරස රූපවාහිනිය වාර්තාවක් ඉදිරිපත් කළේය. මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සාකච්ඡාව සිදුව ඇතැයිද සදහන් විය.
ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා තරග වැද පරාජයට පත් වූ ඉතා පහසුවෙන් ඔහු නායකත්වයෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට මෙම පිරිස සැලසුම් කර ඇතැයිද වාර්තා කලේය.
ඉන්පසු එළඹෙන මහ මැතිවරණයේ දී නව නායකයා යටතේ තරඟ වැදීමට එහිදී ලැබෙන පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය මත නව ආණ්ඩුව සමග කේවල් කිරීමේ බලය වැඩිකර ගැනීමටත් ඔවුන් සාකච්ඡා කළේ යැයිද පැවසින.

COMMENTS