ර ටක් තුල එක් නිතියක් තිබිය යුතු බවත්, එම නිතිය තුල මේ රටේ සිංහල දමිල මුස්ලිම් ඇතුළු සියළුම ජාතින් එකට එක්වි එම නිතියට ගරු කල යුතු බව ශ්‍රි...
රටක් තුල එක් නිතියක් තිබිය යුතු බවත්, එම නිතිය තුල මේ රටේ සිංහල දමිල මුස්ලිම් ඇතුළු සියළුම ජාතින් එකට එක්වි එම නිතියට ගරු කල යුතු බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම සි බි රත්නායක මහතා පැවසිය. සිබි රත්නායක මහතා එ බව කියා සිටියේ මස්කෙලිය ආසනයේ තරුණ තරුණියන්ට ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණයේදි ජන්ද දායකයන්ගේ තොරතුරු එක් රැස් කිරිම සදහා ඊ තාක්ෂනය භාවිතා කිරිම පිලිබදව දැනුවත් කිරිම සදහා හැටන් ප්‍රදේශයේ වැඩ මුළුවකට සහභාගි වෙමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි බි රත්නායක මහතා කියා සිටියේ මේ රටේ ජනතාවට ආරක්ෂාව ලබා දිමට වත් මන් රජය අපොහොසත්විම තුල රට අරාජික වි ඇති බවයි.
එම අරාජිකත්වය තුල රට ආර්ථික වශයෙන් ද බිද වැටි ඇති බව සි බි රත්නායක මහත කියා සිටියේය.
2020 වසර වන විට මේ රට තුල ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ රජයක් පිහිටවා රටේ ජනතාවට ආරක්ෂාව තහවුරු කර රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමේ වැඩ පිලිවෙලක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය තුලින් සිදු කරන බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS