වී රකැටියේ පට්ටියපොළ ප්‍රදේශයේ බෞද්ධ පුදබිමක තිබූ බුදු පිළිම දෙකක් කිසියම් පිරිසක් විසින් කඩා බිඳ විනාශ කර දමා ඇති බව පොලීසිය සඳහන් කරයි. ...
වීරකැටියේ පට්ටියපොළ ප්‍රදේශයේ බෞද්ධ පුදබිමක තිබූ බුදු පිළිම දෙකක් කිසියම් පිරිසක් විසින් කඩා බිඳ විනාශ කර දමා ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස විනාශ කර දමා ඇත්තේ පට්ටියපොළ ප්‍රදේශයේ පිහිටි පැරැණි පූජා භූමියක තිබූ අඩි දෙකහමාරක් පමණ උසින් යුතු බුදු පිළිම දෙකකි.
බෝධිය අසල තිබූ බුදු පිළිම දෙක කඩා විනාශ කර දමා අසල තිබූ වැව් ඉවුර අසලට විසිකර දමා තිබූ බව ප්‍රදේශවාසීන් කියති.
පොලීසිය සැක කරන්නේ මෙම කටයුත්ත කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදුකරන ලද්දක් විය හැකි බවයි.

COMMENTS