හි රු රූපවාහිනියේ ඊයේ රාත්‍රී පැවැති බලය දේශපාලන සංවාදය සඳහා සම්බන්ධ වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ස...
හිරු රූපවාහිනියේ ඊයේ රාත්‍රී පැවැති බලය දේශපාලන සංවාදය සඳහා සම්බන්ධ වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතායි.
සාකච්ඡාව මුල සිටම ඉතා උණුසුම් ස්වභාවයක් ගත් අතර ගම්මන්පිල මහතා විසින් අවස්ථා ගණනාවකදීම ආණ්ඩුකාර අසාත් සාලි මහතාට ඉදිරිපත් කරන ලද චෝදනා ඔහු විසින් පිලිගත හැකි මට්ටමින් ප‍්‍රතික්‍ෂෙප කිරීමක් නොකලේය.
මුස්ලිම් තරුණයන්ට ආයුධ ගන්නා ලෙස මුලින්ම ආරාධනා කළ පුද්ගලයා අසාද් සාලි බවත් මුස්ලිම් තරුණයන් අවි අතට ගත යුතු බවට මුලින්ම කිව්වේද අසාත් සාලි මහතා බව ගම්මන්පිල මහතා සාක්ෂි සහිතව පෙන්වා සිටියේය.
නමුත් එම චෝදවා බැහැර කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු නොකිරීම විශේෂයකි.

COMMENTS