ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසි...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ජනාධිපතිට විරුද්දව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත‍්‍රීවරුන් හැත්තෑ පස් දෙනෙකුගේ අත්සන් අවශ්‍ය බවයි.
ඒ නිසා කැමති කෙනෙකුට අත්සන් කිරීම සඳහා අදාළ දෝෂාභියෝගය පාර්ලිමේන්තු ආලින්දයේ විවෘතව තබන බවද ඔහු කියා සිටියේය.
මෙරට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ එමෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට කෂේරුකව සහිත් මන්ත්‍රීවරුන් අත්සන් කළ යුතු බවද ඔහු පැවසීය.
එම මාධ්‍ය හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ කියා සිටියේ පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්දයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අගමැතිවරයාට පැමිණිය හැකිනම් ජනාධිපතිවරයාද පැමිණිය යුතු බවයි.
ජනාධිපතිවරයා කටයුතු කරන්නේ වගකීම් විරහිතව බවද ඔහු සදහන් කලේය.

COMMENTS