වෛ ද්‍ය මොහොඩ් සාෆි සම්බන්ධයෙන් වන නඩුව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (11දා) දින යළි කැඳවීමට නියමිතව ඇති බැවින් අධිකරණ පරිශ්‍රයට දැඩි...
වෛද්‍ය මොහොඩ් සාෆි සම්බන්ධයෙන් වන නඩුව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (11දා) දින යළි කැඳවීමට නියමිතව ඇති බැවින් අධිකරණ පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය තීරණය කර තිබෙනවා. මෙම නඩුව කැඳවෙන අද දිනද විශාල ජනකායක් අධිකරණය ඉදිරිපිටට පැමිණේවි යැයි අපේක්ෂාවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා මෙලෙස පොලිස් ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද උසස් පොලිස් නිලධාරියකු පැවසුවා.
සිසේරියන් සැත්කම් සිදු කිරීමේදී මවුවරුන් වඳ භාවයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් වෛද්‍ය මොහොමඩ් සාෆිට එල්ල වී ඇත.
රැඳවුම් නියෝග මත ඔහු තවදුරටත් රහස් පොලිසිය භාරයේ සිටී.
මව්බිම

සිසේරියන් සැත්කම් සිදු කිරීමේදී මවුවරුන් වඳ භාවයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් වෛද්‍ය මොහොමඩ් සාෆිට එල්ල වී ඇත.
රැඳවුම් නියෝග මත ඔහු තවදුරටත් රහස් පොලිසිය භාරයේ සිටී.
මව්බිම

COMMENTS