රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙකු අද (21) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ...
රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙකු අද (21) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
මේ වන විට රුවන් විජයවර්ධන,හර්ෂ ද සිල්වා, විජයකලා මහේෂ්වරන්, ඉරාන් වික්‍රමරත්න, අනෝමා ගමගේ ඇතුළු පිරිසක් ගොස් සිටිති.
කැබිනට් නොවන අමාත්‍යවරු
අජිත් පී පෙරේරා මහතා - ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ
රාජ්‍ය ඇමැතිවරු
රංජන් රාමනායක මහතා - මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජේ සී අලවතුවල මහතා - අභ්‍යන්තර කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය
ඉරාන් වික්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය
විජයකලා මහේෂ්වරන් මහතා - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
COMMENTS