දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරති
Homeප්‍රවෘත්ති

නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරති

PropellerAds

අමාත්‍යංශ 30 ක් සඳහා නව ලේකම්වරු 30 දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (21) පස්වරුවේ පත්කරනු ලැබුහ. ඔවුනට පත්වීම් ලිපි ප...

ඉන්දියාවට දුන් තෙල් ටැංකි ගිවිසුම වලංගු නෑ - මුදල් ගෙවීමත් පැහැර හැරලා
ඇමති පාරිභෝගිකයා මුලා කරයි?
රුහුණු සරසවිය වසා දමයි
නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරති

අමාත්‍යංශ 30 ක් සඳහා නව ලේකම්වරු 30 දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (21) පස්වරුවේ පත්කරනු ලැබුහ.

ඔවුනට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිවරයා අතින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

නව අමාත්‍යංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

හේමසිරි ප‍්‍රනාන්දු මහතා - ආරක්ෂක අමාත්‍යාංශය

එස්.එම්.මොහොමඩ් මහත්මිය - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය

වී. සිවඥානසෝති මහතා - ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු

පද්මසිරි ජයමාන්න මහතා -අධ්‍යාපන අමාත්‍යාංශය

ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා - අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

ජේ.ජේ. රත්නසිරි මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා - විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය

එල්.පී. ජයම්පති මහතා - ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

එන්.රූපසිංහ මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

එච්.ටී. කමල් පද්මසිරි මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

ජේ.ඒ. රංජිත් මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

ඒ.පී.ජී. කිත්සිරි මහතා -බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය

එල්.ඩී. සේනානායක මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය

ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

පී. සුරේෂ් මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාශය

කේ.ඞී.එන්.ආර්. අසෝක මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය

කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා - කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා - රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය

ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා - ඉඩම් සහ පාරලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

එම්.වයි.එස්. දේශපි‍්‍රය මහතා - ජාතික ඒකබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය

කේ.පී. බර්නාඞ් වසන්ත සිල්වා මහතා - නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

එස්.ටී. කොඩිකාර මහතා - සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ කී‍්‍රඩා අමාත්‍යාංශය

වසන්තා පෙරේරා මහත්මිය - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

එස්. හෙට්ටිආරච්චි මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

ආර්.පී. ආරියසිංහ මහතා - විදේශ කටයුතු අමාත්‍යාංශය

පරාක‍්‍රම දිසානායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය

සුනිල් හෙට්ටිආරච්චි මහතා - මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරති
නව අමාත්‍යංශ ලේකම්වරු පත් කරති
http://am.lk/media/k2/items/cache/94ee25cffcf66e7981c74fd7d1c0e0ff_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_335.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_335.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy