දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිලීර, මැරුණු පැළෑටි, ප්ලාස්ටික් සහිත කුණු කන්ටේනර් 98ක් එංගලන්තයේ සිට ලංකාවට ගෙන්වලා !
Homeප්‍රවෘත්ති

දිලීර, මැරුණු පැළෑටි, ප්ලාස්ටික් සහිත කුණු කන්ටේනර් 98ක් එංගලන්තයේ සිට ලංකාවට ගෙන්වලා !

PropellerAds

එ ක්සත් රාජධානියේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98ක් කොළඹ වරායේ තිබී ශ්‍රී...

පාසල් 150කට Smart Class Room 417ක්
මන්නාරෙමන් මිනිස් ඇටසැකිලි තොගයක් හමුවෙයි (PHOTOS)
තෙල් හිඟයක් නොමැති බවට නිවේදනයක්
ක්සත් රාජධානියේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98ක් කොළඹ වරායේ තිබී ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (8) අත්අඩංගුවට ගනු ලැබීය. එම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි ද්‍රව්‍යයන් ද කීටයන්, මැරුණු පැළෑටි, දිලීර හා පක්ෂීන්ගේ පිහාටු වැනි දෑ ද පරීක්ෂණවලදී හමුවී ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව මෙම පරණ මෙට්ට තොගය ගෙන්වා ඇති අතර එය කොළඹ වරායේදී අත්අඩංගුවට ගනු ලැබූවේ ශ්‍රී ලංකා රේගුවේ සවස ආරක්ෂක අංශයේ පාරිභෝගික ආරක්ෂක ඒකකය විසිනි.

භාවිතයෙන් ඉවත් කරන ලද එම මෙට්ට තොගය කටුනායක ප්‍රදේශයේ ආයතනයක් විසින් මෙරටට ගෙන්වනු ලැබ ඇතැයි පරීක්ෂණවලදී හෙළිවූ බව රේගුව සඳහන් කරයි.

පාවිචිච් කළ මෙට්ට ආනයනය කරන බවට මෙම ආයතනය රේගුවට ප්‍රකාශ කළ ද ඒවා සියල්ල කුණු ගොඩක් බවට පත්ව ඇතැයි ද රේගුව පවසයි.

කන්ටේනර් 102ක් මෙරටට ආනයනය කළ බවට මෙම ආයතනය රේගුවට දැනුම් දී තිබුණ ද ඊයේ (8) වනවිට ඉන් කන්ටේනර් 98ක් සොයා ගැනීමට හැකිවී ඇත.

මෙම පාවිච්චි කළ මෙට්ට අඩංගු කන්ටේනර්වල පාරිසරික අන්තරායක ද්‍රව්‍ය කිසිවක් අඩංගු විය හැකි බවට දැඩි සැකයක් පවතින බව රේගු පාරිභෝගික ආරක්ෂක ඒකකය පවසයි.

මේ අනුව මෙම භාවිත කළ මෙට්ට තොගය අඩංගු කන්ටේනර් සියල්ල එක්සත් රාජධානියට ප්‍රතිඅපනයනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දන්වා ඇත.

ආනයනය කරන ලද පාවිච්චි කළ මෙට්ට තොගය හේතුවෙන් විශාල සෞඛ්‍ය හා පාරිසරික අවදානමක් ඇතිවිය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබේ.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතින්ගේ පාරිසරික අංශය හා නිරෝධායතනය පුළුල් විමර්ශනයක් සිදුකරන බව ද එම ආරංචි මාර්ග පවසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිලීර, මැරුණු පැළෑටි, ප්ලාස්ටික් සහිත කුණු කන්ටේනර් 98ක් එංගලන්තයේ සිට ලංකාවට ගෙන්වලා !
දිලීර, මැරුණු පැළෑටි, ප්ලාස්ටික් සහිත කුණු කන්ටේනර් 98ක් එංගලන්තයේ සිට ලංකාවට ගෙන්වලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiB6Fp8V8WChtSefUdih4lVvRLuUnMeWO4KaEg39IM7qg8S8f2gAHLUjEhcDHKNxCBiMu3CpWZfAKFyzdHdCDEHisvvy-y0xScCe54zc6mVYZnc5x0nuLb4Z__xuQT0T6oyBYk2-zZ9jMrG/s320/3e3583383f3184f0f88108174b56ab5f1f9eba00.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiB6Fp8V8WChtSefUdih4lVvRLuUnMeWO4KaEg39IM7qg8S8f2gAHLUjEhcDHKNxCBiMu3CpWZfAKFyzdHdCDEHisvvy-y0xScCe54zc6mVYZnc5x0nuLb4Z__xuQT0T6oyBYk2-zZ9jMrG/s72-c/3e3583383f3184f0f88108174b56ab5f1f9eba00.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy