දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
88-86දී 60,000 තරුණ සංහාරයට ජනාධිපති පේ‍්‍රමදාස වගකිව යුතු නෑ.. ජවිපෙ ඇවිත් එජාප පාක්‍ෂිකයන් මරා දැම්මා - ඇමති අජිත් පෙරේරා
Homeප්‍රවෘත්ති

88-86දී 60,000 තරුණ සංහාරයට ජනාධිපති පේ‍්‍රමදාස වගකිව යුතු නෑ.. ජවිපෙ ඇවිත් එජාප පාක්‍ෂිකයන් මරා දැම්මා - ඇමති අජිත් පෙරේරා

PropellerAds

1988-89 කාලයේ මෙරට සිදු වූ 65000 ක පමණ තරුණ සංහාරයට එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වගකිව යුතු නැති බව කැබිනට් නොවන ඇමති අජිත් පී...

එඩ්වඩ් කුමාරයාගේ ගල් බංකුවේ බීපු දයානන්දට ගිනි තිබ්බාද? නැත්නම් ගිනි තියාගත්තාද?
'මේ වගේ ඇමැතිවරු හිටියා නම් බණ්ඩාරනායක මැරෙන්නෙ ඊට කලින්' - මෛත්‍රීපාලගෙන් ඇමැති මණ්ඩලයටම ප්‍රබල ප්‍රහාරයක්!
ඇල්ලේ බොද්දි ‌මතුවුණු නිධානයක් පස්සෙ ගිය කොල්ලො දෙන්නා ඇල්ලටම බිලි!
1988-89 කාලයේ මෙරට සිදු වූ 65000 ක පමණ තරුණ සංහාරයට එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වගකිව යුතු නැති බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

එම කාලයේ දී එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම වාමාංශිකයන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දැමූ බවද ඔහු පැවසීය.

ඊට ප‍්‍රතිචාර ලෙසද යම් ඝාතන ප‍්‍රමාණයක් සිදු වූ බවත් කී ඇමතිවරයා එකල පැවතියේ සිවිල් අරගලයක් බවත් සිවිල් යුද්ධයක් බවත් එය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් ක්‍රියාමාර්ග ගත් බවද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනි සලකුන වැඩසටහන සමග එක්වෙමිනි.

නමුත් පසුගිය ආණ්ඩුව විසින් මාධ්‍යවේදීන් ඝාතනය කළ බවට ඔහු චෝදනා එල්ල කළේය.

රිචඩ්ද සොයිසා වැනි මාධ්‍යවේදීන් කවුරුන් විසින් ඝාතනය කලේදැයි තමන් නොදන්නා බවත් එකල තමන් පාසැල් සිසුවෙක් බවත් ඔහු එහිදී පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 88-86දී 60,000 තරුණ සංහාරයට ජනාධිපති පේ‍්‍රමදාස වගකිව යුතු නෑ.. ජවිපෙ ඇවිත් එජාප පාක්‍ෂිකයන් මරා දැම්මා - ඇමති අජිත් පෙරේරා
88-86දී 60,000 තරුණ සංහාරයට ජනාධිපති පේ‍්‍රමදාස වගකිව යුතු නෑ.. ජවිපෙ ඇවිත් එජාප පාක්‍ෂිකයන් මරා දැම්මා - ඇමති අජිත් පෙරේරා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhs27sgmg4WyszFMbUh_YuqQu3LjBS26LO16o2K8aDGv_tCOQGPiRXmis-RNkco34Vx9EmPkJwL3PFZCsmKiPfBXpYKMch2LD2Y70xVwLQlzjBUalYr_MNHLCk6_01gotld319uwf3CoCKw/s320/ajith-p-perera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhs27sgmg4WyszFMbUh_YuqQu3LjBS26LO16o2K8aDGv_tCOQGPiRXmis-RNkco34Vx9EmPkJwL3PFZCsmKiPfBXpYKMch2LD2Y70xVwLQlzjBUalYr_MNHLCk6_01gotld319uwf3CoCKw/s72-c/ajith-p-perera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/88-86-60000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/88-86-60000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy