ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා තරග වදින ලකුණ ගැන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදස් පක්‍ෂය අතර යම් ගැටළුවක් ඇතිව ත...
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා තරග වදින ලකුණ ගැන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදස් පක්‍ෂය අතර යම් ගැටළුවක් ඇතිව තිබේ.
මෙම කරුණ සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට හැකියාවක් ලැබී නැත.
පොහොට්ටුව ලකුණින්ම ජනාධිපතිවරණයට තරග වැදිය යුතු බව ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මතය වී ඇති අතර ශ‍්‍රීලනිපය පවසා ඇත්තේ පක්‍ෂ දෙක සන්ධානගත වන්නේ නම් ලකුණ වෙනස් කල යුතු බවයි.
ඒ අනුව මෙම කරුණ ගැන අවසන් එකගතාවයක් ජනාධිපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවකදී තීන්දු ගනු ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS