දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වරාය අධිකාරිය පුද්ගලීක අංශයට ? 10,000කට රැකියා අහිමියි ?
Homeප්‍රවෘත්ති

වරාය අධිකාරිය පුද්ගලීක අංශයට ? 10,000කට රැකියා අහිමියි ?

PropellerAds

කො ළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ අතර හමුවක් විපක්‍ෂ නායක කාර්යාලයේද...

කොරෝනා මෘතදේහ භූමදානයෙන් ඔට්ටමාවඩි පිරී යයි.. අම්පාරේ තවත් භූමියක් සූදානම් කරයි
ගුරු සටන දැඩි වෙයි! රටේම වෘත්තීය සමිති එක්ව සත්‍යග්‍රහයක් ආරම්භ කරයි!
අජිත් රෝහණ හුදු ජනප්‍රියත්වයටයි මේ වැඩේ කරන්නේ - නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අධිකරණයට කියයි
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයින් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ අතර හමුවක් විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් හා පර්යන්තය කළමණාකරන කටයුතු පුද්ගලික සමාගමකට දිගුකාලීනව බදු දීමට රජය කටයුතු කරගෙන යන බවත් දැනට ලොව ඇති විශාලතම නැව්ගෙන ආ හැකි එකම පර්යන්තය නැගෙනහිර පර්යන්තය බවත් වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයින් මෙහිදී පැවසීය.

තවද, වත්මන් රජයේ මෙම ක්‍රියාව මඟින් අනාගතයේ රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොපවතිනු ඇති බැවින් රැකියා ලාභීන් 10,000ට පමණ රැකියා අහිමිවීමේ අභියෝගයක්ද පවතින බවයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පුද්ගලීකරණය තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් පසුගිය ආණ්ඩු විසින් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, වතු සමාගම් වැනි ආයතන තම රජය පැවති සමයේ රජයට පවරා ගත්බව නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතද ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ, වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වරාය අධිකාරිය පුද්ගලීක අංශයට ? 10,000කට රැකියා අහිමියි ?
වරාය අධිකාරිය පුද්ගලීක අංශයට ? 10,000කට රැකියා අහිමියි ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHixQuak1lYtgL07J6hNE5EKcfl30fy4qN2b7oDdjbO3qj8xK2jBgCjHoyZFACUFzgCuoFtLMMF10wYFRZuCKu2ICMOdaE_rCEAq8SP9-1Lfo8MxEZIkRMcDsBNwouxu2wHBo1ybhNS3QY/s320/article_image_2017_09_11_1505122517.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHixQuak1lYtgL07J6hNE5EKcfl30fy4qN2b7oDdjbO3qj8xK2jBgCjHoyZFACUFzgCuoFtLMMF10wYFRZuCKu2ICMOdaE_rCEAq8SP9-1Lfo8MxEZIkRMcDsBNwouxu2wHBo1ybhNS3QY/s72-c/article_image_2017_09_11_1505122517.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/10000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/10000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy