ව ර්තමාන ජනාධිපතිවරයා ගේ විකට රංගනය තවම මාස 05කින් අවසන් වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන...
වර්තමාන ජනාධිපතිවරයා ගේ විකට රංගනය තවම මාස 05කින් අවසන් වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා සඳහන් කරයි.
ඉන් පසු මේ සියල්ල අවසන් වෙතැයි මන්ත්‍රීවරයා කියා සිටියේ කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අද ජනාධිපති වරයා අද අසත්‍ය ප්‍රකාශ කලද එදා එය විශාල ජයග‍්‍රහණයක් බව පැවසූවේ යයිද මන්ත‍්‍රීවරයා පැවදීය.
19 සංශෝධනව මෙරටට ලද විශාල ජයග්‍රහණයක් බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS