ඒ කාබද්ද විපක්‍ෂය විසින් ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්...
ඒකාබද්ද විපක්‍ෂය විසින් ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ පක්‍ෂ කායක හමුවේදී මෙම තීරණය ගෙන ඇත.
ජනතා විමුක්ති පෙරමණ විසින් ආණ්ඩුවට විරුද්දව ගෙනැවිත් ඇති විශ්වාස භංග යෝජනාව ජුලි මස 09-10 දිනවල විවාද කිරීමටද පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.
බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය මෙම 19 වැනි දින විවාදයට ගැනීමට තීන්දු කර තිබුනද ඔහු ඇමති ධුරයෙන් ඉවත් වීම හේතුවෙන් එය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කර ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වී ඇත්තේ මාසයක කාලයකට පමණක් වන අතර එම කාලය තුල ඔවුනට විරුද්දව පිලිගත හැකි මට්ටමෝ චෝදනා ඉදිරිපත් නොවුනහොත් නැවතත් ඇමති ධුරවල දිවුරුම් දීමට නියමිතය.

COMMENTS