සෑ ම මසකම 10 වැනිදා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතය. පසුගිය මසක කාලයක් තුල බොරතෙල් බැරලයක් ඩොලර් 10කින...
සෑම මසකම 10 වැනිදා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතය.
පසුගිය මසක කාලයක් තුල බොරතෙල් බැරලයක් ඩොලර් 10කින් පමණ මිල පහල බැස තිබේ. ඒ අනුව අද දිනයේ ඉන්ධන මිල මෙරට ද සැලකිය යුතු මට්ටමින් පහළ දැමෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මිල සුත‍්‍ර කමිටුව රැස්වීමෙන් අනතුරුව ව මිල ගණන් තීරණය කර පස්වරුවේ මාධ්‍ය වෙත දැනුම් දීමට නියමිතව තිබේ.
ලෝක වෙලදපලේ බොරතෙල් මිල ගණන් මෙතනින්

COMMENTS