විශ්වාසභංග යෝජනාවට විරුද්ධ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 122ක් පවතින බවත් එයට පක්ෂව ඇත්තේ ඡන්ද 80ක් බවත් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තු...
විශ්වාසභංග යෝජනාවට විරුද්ධ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 122ක් පවතින බවත් එයට පක්ෂව ඇත්තේ ඡන්ද 80ක් බවත් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“විරවංශ මන්ත්‍රීතුමා පරාජය බාරගෙන අවසන්. මෙයින් යහපාලනය පිරිසුදු වුණා. දිනේෂ් ගුණවර්ධන මහතාගේ පියා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ඇමැතිකම් දැරුවා. දිනේෂ් ගුණවර්ධන මහතාටත් ආණ්ඩුවට එන්න කියලා ආරාධනා කරනවා. අපිට ඡන්ද 122ක් තිබෙනවා. පක්ෂව ඡන්ද 80ක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොල්ලක් තිබ්බා. යෝජනාව ඉල්ලා අස්කර ගන්න. අපි දවල්ට කාලා ගෙදර යමු.”
COMMENTS